ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වන 50හැවිරිදි ජෙනිෆර් ලෝපෙස්ගේ 4වන විවාහය ගැන ඇහෙන අලුත්ම කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජෙනිෆර් ලෝපෙස් කියන්නේ ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් , නිළියක් වගේම නර්ථන ශිල්පිනියක්නේ.

ඇය 4 වන වතාවටත් විවාහ වෙන්න යන කතාව පසුගියදා විදෙස් මාධ්‍ය රැසක වාර්තාකළා.

ජෙනිෆර් මෙලෙස විවාහ වෙන්න ගියේ ලෝක ප්‍රසිද්ධ බේස් බෝල් ක්‍රීඩකයෙක් වන ඇලෙක්ස් රොද්‍රිගෝ සමගයි.

ඇලෙක්ස් , ජෙනිෆර් දෙන්න විවාහ වෙන්න ගියේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදීයි.

කොහොම වුණත් ආරංචි වෙන විදිහට මේ දෙන්නාගේ විවාහය කල් ගිහින් තියෙනවා.

හැමෝම බලන් හිටපු මේ විවාහය කල්ගිය හේතුව නම් තාම හෙළිවෙලා නැහැ.

තමන්ගේ 4වන විවාහය කල් ගිය නිසා ජෙනිෆර් ඉන්නේ ගොඩක් දුකින් කියලයි ආරංචිය.

කෙසේ වෙතත් 50 හැවිරිදි ජෙනිෆර් සහ 44 හැවිරිදි ඇලෙක්ස් අතර වයස් පරතරයක් වසර 6ක්.

කෙසේ වෙතත් ජෙනිෆර් ලෝපෙස් සහ ඇගේ ආදරණීය පෙම්වතා වන ඇලෙක්ස් රොඩ්රිගෝ සමග ඊයේ දිනයේ ෆ්ලොරිඩාවේ මියාමි සිට පිටත්ව යන අයුරු කැමරාවට හසුව තිබෙනවා.

මේ දෙන්නා මෙලෙස පිටත් වුනේ සිය පුද්ගලික ජෙට් යානයකිනුයි.

20200602Jenifer-1 20200602Jenifer-2 20200602Jenifer-3