ලීසාට තවත් බබෙක්
ජනප්රිය බොලිවුඩ් චිත්රපට කිහිපයකම රඟපෑ ලීසා හේඩින් මේ වනවිට තවත් දරුවෙකු බිහි කරන්නට සූදානමින් සිටියි. මීට දෙවසරකට පෙර ඇයි ‘සැක්’ නම් පිරිමි දරුවාටද උපත ලබාදුන් අතර, බිහි කරන්නට සිටින්නේ ඇයගේ දෙවැනි දරුවා වීම විශේෂත්වයකි. ‘සැක්’ගේ උපතත් සමගින් සිනමා කාර්මාන්තයෙන් ඉවත් වූ ලීසා මේ වනවිට සිය සැමියා සමගින් යුරෝපයේ පදිංචිව සිටින බවට තොරතුරු වාර්තාවේ. පසුගියදා ඇය ‘ඉන්ටර්ග්රෑම්ස්’ ගිණුමට එක් කළ ඡායාරූපයක් නිසාවෙන් බොහෝ දෙනාගේ කතා බහට ලක් විය.