ලියනාඩෝගේ පෙම ඉවරයිලු?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-30-ent-29

ඔස්කා සම්මානලාභී නළුවෙකු වන ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ පෙම් සම්බන්ධතාවය අවසන් බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. වසරක කාලයක් පුරා බොහෝ කතාබහට ලක් වූ මෙම ප්‍රේම සම්බන්ධය අවසන් වූයේ පසුගියදාය. වික්ටෝරියා සීක්‍රට් නිරූපිකාවක වන නීනා ඇඩ්ගල් සමග මෙම වසර අවසානයේදී විවාහ වීමටද සිටි බව විදෙස් මාධ්‍ය විසින් අනාවරණය කරනු ලැබීය. මෙම සම්බන්ධය අවසන් වීමට හේතුව ලෙස සඳහන් වන්නේ හොලිවුඩ් නළු ඔරලැන්ඩෝ බ්ලූම් බවය.

 

2017-05-30-ent-26  2017-05-30-ent-27