ලබන වසර අරඹන්නේ වරූන්ගේ චිත්‍රපටයකින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2021 වසර ආරම්භ කරමින් බොලිවුඩයේ මුලින්ම ප්‍රදර්ශනය වීමට  නියමිව ඇත්තේ වරූන් ධාවන්ගේ චිත්‍රපටයක් බව සඳහන් වේ. ඒ ශාසන්ක් කයිතන්ගේ 'මිස්ටර් ලිලී' චිත්‍රපටයයි. මෙහි වරූන් ධාවන් සමගින් භූමි පෙඩ්නිකර් හා ජාන්වි කපූර් රංගනයෙන් දායක වීමට නියමිතව ඇත.

මෙය කරන් ජෝහර්ගේ 'ධරම්' ආයතනය විසින් නිෂ්පාදනය කර ඇති අතර, චිත්‍රපටය හාස්‍යමය ලේබලය යටතේ නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් මේ වනවිට නවතා දමා තිබෙන අතර, එය මේ වසරේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවලදී නැවත රූපගත කරන්නට නියමිත බව සඳහන් වේ.

20200511Varun-1