ලන්ඩනයේ සිටි රාධිකා නැවතත් ඉන්දියාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාස 10ක කාලයක් තිස්සේ එංගලන්තයේ ලන්ඩන් නගරයේ රැඳි සිටි ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි රාධිකා අප්තේ මීට දින කිහිපයකට පෙර නැවතත් සිය මව්රට වූ ඉන්දියාවට පැමිණ තිබේ. ඇය එසේ පැමිණ ඇත්තේ සිය අලුත්ම චිත්‍රපටයේ  ‘අන්ඩර්කවර්’ හි රූපගත කිරිම් කටයුතු සඳහා සහභාගි වීමටය.

අරාධිකා මෙසේ මාස 10ක කාලයක් ලන්ඩනයේ රැඳි සිට ඇත්තේ තම අධ්‍යාපන කටයුතු සම්පුර්ණ කිරිම සඳහා බව ඇය පවසයි. එමෙන්ම එකදිගට චිත්‍රපට රූපගත කිරිම් සඳහා සම්බන්ධවට සිටි හෙයින් තමාට දිගු නිවාඩුවක් ගත කිරිමටද දැඩි අවශ්‍යතාවයක් තිබුණ බවද ඇය වැඩිදුරටත් පවසා ඇත. 

20210124Radhika (1) 20210124Radhika (2) 20210124Radhika (3)