ලඟදි කෝටිපති ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වූ සුරූපී ඩියා මවක් වීමට සුදානම්
ඉන්දීය නිරූපිකාවක් හා රංගන ශිල්පිණියක් වූ 39 හැවිරිදි dia mirza දෙවැනි වතාවට විවාහ වුණේ පසුගියදා. ඒ කෝටිපති ව්‍යාපාරිකයෙක් එක්ක. මේ දෙන්නම මිට පෙර විවාහ වූ අය වගේම දෙන්නටම කලින් විවාහ වලින් දරුවන් ඉන්නවා.
ලඟදි විවාහ වූ dia දැන් මවක් වෙන්න සුදානම් කියලයි ආරංචිය. නමුත් දරු ප්‍රසූතිය සිදුවන කාලයක් ඇය සඳහන් කරන්නේ නැහැ. Dia Mirza හා Vaibhav Rekh කෝටිපති සැමියාගේ පළමු දරුවා ඉපදෙන්න ඉන්න දරුවායි.