රෝගින්ට ඇදක් දෙන්න උත්සාහ කරන සෝනූ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් අවතැන් වූ ඉන්දිය ජනතාවට අවස්ථා කිහිපයකදීම උදව් උපකාර කළ සිනමා නළු සෝනූ සෝඩ් මේ වනවිට තවත් සමාජ සත්කාරයකට උනන්දු වී සිටියි. ඒ මේ වනවිට ‘කොවිඩ්’ රෝගය නිසා අසරණව රෝහල් ඉදිරිපිට ඇදක් නොමැතිව ගත කරන රෝගිනට ඇදක් ලබාදීමටය.

ඔහු පවසන්නේ ඇදක් නොමැතිව පිඩා විදින අසරණ ජනයා දැක තමාට සුවපහසු ඇදක නිදා ගැනිමට නොහැකි බවය. ඒ නිසාවෙන් ඔහු මෙම තිරණය ගත් බව සෝනූ පවසයි. එමෙන්ම විශාල මිළකට මේ වනවිට කළුකඩ විකුණුම් කරුවන් අලෙවි කරන ඔක්සිජන්ද ඔහු විසින් ලබාදිමටඉතමා දැඩි උත්සාහයක නිරත වෙන බවද සෝනූ පවසා සිටියි.

20210509Sonu-1