රූපගත කිරිම් අස්සේ උපන්දිනය සමරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-01-ent-29

මේ දිනවල මුම්බායිහි සිදුකෙරෙන රීමෝද ඩී සූසාගේ ‘රේස්’ තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුර එහි සහාය චරිතයක් නිරූපණය කරන අනිල් කපූර්ගේ උපන්දිනය සමරන්නට කටයුතු කර තිබුණ පුවතක් වාර්තා වේ.

දෙසැම්බර් 24 වැනිදිනට යෙදි තිබුණ අනිල් කපූර්ගේ 61 වැනි උපන්දින සඳහා ‘රේස්’ තුන්වැනි චිත්‍රපටයට සම්බන්ධ වූ බොහෝ නළුනිළියන් පිරිසක්ද එක්ව සිටි බව සඳහන් වේ. අනිල් සිය පළමු කේක් කැබැල්ල ‘රේස්’ තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන නළු සල්මාන් ඛාන්ට කැවූ අතර, ජැකලින්, බොබි, ඩේෂි ෂා යන නළුනිළියන්ටද පසුව පිරිනමනු ලැබීය.

 

2018-01-01-ent-28