රුකුල්ගේ තුන්වැනි බොලිවුඩ් චිත්රපටය
දකුණු ඉන්දියාවේ ජනප්රියතම සිනමා නිළියන් අතරේ ඉහළින්ම සිටින රුකුල් ප්රිත් සිං පෙනී සිටින තුන්වැනි බොලිවුඩ් චිත්රපටය මේ දිනවල අති සාර්ථකව තිරගත වෙයි. අකිව් අලී විසින් අධ්යක්ෂණය කරනු ලැබු ‘දේ දේ ප්යාර් දේ’ චිත්රපටය රුකුල්ගේ තුන්වැනි බොලිවුඩ් චිත්රපටය වන අතර, එය මේ වනවිටත් ඉන්දිය රුපියල් කෝටි 24ක ආදායමක් උපයාගෙන ඇත.
අජේ දේව්ගන් හා තාබු, රුක් සමගින් මෙහි ප්රධාන චරිත නිරූපණය කරන අතර, චිත්රපටය පසුගිය මැයි 17 වැනිදා ප්රදර්ශනය කළේ දිනයේදිම ඉන්දිය රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් සොයා ගැනිමට සමත් විය. රුකුල් රංගනයෙන් දායක වෙන චිත්රපට 5ක් ප්රදර්ශනය කිරිමට නියමිතව ඇත.