රුකුල් ශ්රී දේවිට පණ පොවයි
දමිල සිනමාවේ සිනමා තරුවක් වන රාමා රාඹේගේ ජීවත කතාව අලලා චිත්රපටයක් නිර්මාණය කරන්නට මේ වනවිට සැලසුම් කර තිබේ. එහි ඉන්දීය සිනමා නළුනිළියන් කිහිප දෙනෙකුගේම චරිත ඇතුලත් කිරීමට නිර්මාණකරුවන් බලාපොරොත්තුවන අතර, මීට මාස කිහිපයකට පෙර ජීවතක්ෂයට පත්වූ ශ්රී දේවිගේ චරිතයක්ද මෙම චිත්රපටයට ඇතුලත් කිරීමට බලාපොරොත්තු වේ.
දකුණු ඉන්දීය සිනමා තොරතුරු වාර්තා කර සිටින්නේ ශ්රී දේවිගේ චරිතය ජනප්රිය ඉන්දීය සිනමා නිළි රුකුල් සිංට ලැබි ඇති බවය. 1923 වසරේ ඉමපදී 1996 ජිවිතක්ෂයට පත් වූ රාමා රාඹේ සිනමා නළුවෙකු මෙන්ම ප්රසිද්ධ දේශපාලඥයෙකු ලෙසද කටයුතු කර ඇත.