රිෂී කපූර්ට පිළිකාවක්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-11-ent-14

90 දශකයේ ජනප්‍රිය හින්දි නළුවෙකු වූ රිෂී කපූර් පිළිකා රෝගයකින් පෙළෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ පුතුන් වන රන්වීර් කපූර් මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ, තම පියා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා ඇමෙරිකාවට ගොස් ඇති අතර, තවමත් එම රෝගය පිළිකාවක්ද යන්න තීරණය කළ හැක්කේ ඉන්පසුව බවයි. වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමෙරිකාවට පිටත්ව යන මොහොතේ රිෂී කපූර් ටිවිටර් පණිවුඩයක්ද නිකුත් කර තිබේ.