රිෂී කපූර් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවට
බොලිවුඩ් ප්‍රවීණ නළු රිෂි කපූර් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවට ගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා. ඔහු පසුගිය කාලයේ කාර්යය බහුල වූ හෙයින් මෙලෙස තාවකාලික නිවාඩුවක් සහ සෞඛ්‍ය පරීක්ෂාවන් සඳහා මෙලෙස ඇමෙරිකාව බලා ගොස් ඇති බවයි ඔහුගේ පවුලේ උදවිය පවසා ඇත්තේ. මේ කාරණාව තමාගේ රසිකයන්ට කිසිඳු කලබලයක් ඇති කරගත යුතු කාරණාවක් නොවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.