රිෂිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-28-ent-190

අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට පැමිණි ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රිෂි කපූර් පසුගියදා සිය වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා සිය රසික පිරිස් සමග විවෘත කතාබස් කොට ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඔහු පවසන්නේ දිගු කාලයක් සිය සෞඛය තත්ත්වය පිළිබඳව සිය ආදරණිය රසික පිරිස් වෙත නිශ්ච්ත තොරතුරක් ලබාදීමට අපොහොසත් වී තිබුණේ හරිහැටි සිය ප්‍රතිකාරවල ගුණදොස් නොලැබීම හේතුවෙන් බව ඔහු සඳහන් කර තිබුණි. එමෙන්ම සිය ප්‍රතිකාරවල ප්‍රගතිය අනුව අප්‍රේල් මාසයේදී නැවතත් ඉන්දියාවට පැමිණිමට හැකි වන බව ඔහු වැඩි දුරටත් පවසා තිබුණි.