රිෂිගේ දුක සැප බලන්න ගිය දිපීකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-13-ent-87

මේ වනවිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ නේවාසිව ප්‍රතිකාර ලබන ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රිෂි කපූර්ගේ සුවදුක් බැලීමට බොලිවුඩයේ අංක එකේ සිනමා නිළි දිපීකා පදුකෝනි පසුගියදා එම රෝහලට ගිය බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත්, ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවැති චිත්‍රපට රූපත කිරීමක් අතුරතුරදී ලැබුන කෙටි විවේකයදී ඇය මෙසේ රිෂිගේ සුවදුක් බැලීමට ගොස් ඇති බවට මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් වේ. එහිදි ඇය රිෂි හා ඔහුගේ බිරිඳ නෙතු සිං සමගින් ඡායාරූප කිහිපයක් ගෙස ඒවා සිය ‘ඉන්ට්ර්ග්‍රැම්ස්’ ගිණුමටද ඇතුලත් කර තිබුණ බව සඳහන් වේ.