රිෂි වෙනුවෙන් නිතු කළ ස්තුතිය
මීට දින කිහිපයකට පෙර වියෝවූ ජනප්‍රිය හින්දි සිනමා නළු රිෂි කපූර්ට ප්‍රතිකාර කළ ඉන්දියාවේ මෙන්ම ඇමෙරිකාවේ නිව්යෝර්ක් රෝහලේ වෛද්‍ය කණ්ඩායම්වලට හා හේදියන්ට තම හදෘයාංගම ස්තුතිය පුද කරන බව රිෂිගේ බිරිඳ නිතු කපූර් සිය ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ සටහනක් තබමින් පවසා ඇත.
මෙම සටහන තැබිමට ඇය රිෂි හා තමන් සිට ආදරණිය ඡායාරූප දෙකක්ද ඇතුළත් කර තිබුණ බව සඳහන් වේ. කෙසේ වුවද නිතු අවසානයේ මෙම සටහන අවසන් කර තිබුණේ රිෂිගේ අතිතය කිසිදා තමන්ගෙන් බවත්ව නොයනු ඇති බවය.