රිතික්ට නවක නිළියක්
2019 වසරේ රූපගත කරන්නට නියමිත ‘ක්‍රිෂ්’ සිවුවැනි හා පස්වැනි චිත්‍රපට සඳහා රිතික් රෝෂන් සමගින් නවක නිළියක් හඳුන්වා දෙන්නට චිත්‍රපට අධ්යක්ෂඛ රිතික් රෝෂන්ගේ පියාවූ රාකේෂ් රෝෂන් කටයුතු කරන බව සඳහා වේ.
පසුගියදා පැවති රිතික් රෝෂන්ගේ උපන්දින සාදයේදී රාකේෂ් මේ බව ප්‍රසිද්ධියේ නිවේදනය කළ අතර, රිතික් රේෂන් නව පෙනුමකින් මෙම චිත්‍රපටවල දකින්නට ලැබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
‘ක්‍රිෂ්’ චිත්‍රපට මාලාවේ පළමු වැන්න වූ ‘කොයි මිල් ගයා’ හි රිතික් ප්‍රිටි සින්ටා සමග රංගනයේ යෙදුණ අතර, ‘ක්‍රිෂ්’ පළමු හා දෙවැනි චිත්‍රපට වල ප්‍රියංකා චොප්රා හා කංගනා රණවුත් සමග ර4ංගනයෙන් දායක විය.