රිතික්ගේ වත්කම වැඩිවෙලා
බොලිවුඩ් සිනමා තරුවක් වන රඅද රිතික් රෝෂන්ගේ මූල්‍යමය වත්කම ඉන්දීය රුපියල් කෝටි 2600ක් බව ඉන්දියානු මාධ්‍ය පවසයි. දැවැන්ත සිනමා නිර්මාණ රැසක් ඔස්සේ ඔහු බොලිවුඩයේ ඉහළම ආදායමක් ලබන, වැඩිම අය කිරීමක් කරන, දක්ෂ තරුවක් බවට පත්වී හමාරයි.