රිතික් රෝෂන් ඇස් දන් දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-06-ent-39

මේ දිනවල තිරගත වන ජනප්‍රියතම බොලිවුඩ් චිත්‍රපටයක් වන කාබිල් හි ප්‍රධාන නළු රිතික් රෝෂන් සිය ඇස් දන් දී ඇති අතර, ඒ පිළිබඳ ඔහුට සිතක් පහළ වී ඇත්තේ ඔහුගේ 43 වැනි උපන් දිනය පැවැති පසුගිය 10 වැනිදාය. මේ අනුව සිය තීරණය පිළිබඳ මේ දිනවල රූගතකිරීම් සිදුවන සන්ජේ ගුප්තා සමගින් කතාබහ කර ඇති ඔහු, ආදිත්‍ය ජියෝත් අක්ෂි රෝහලේ අයිතිකරු වන වෛද්‍ය එස්. නටරාජන් හමු වී තිබේ.

මේ පිළිබඳ පුදුම වෙමින් එම වෛද්‍යවරයා පවසා ඇත්තේ තමන් ඔහුගේ පියා සමග මේ පිළිබඳ කාබිල් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය දුටු විගස කතා කළ බවත්, රිතික් ඒ සඳහා ඊට පෙරම සැලසුම් කර තිබීම සතුටට කරුණක් බවත්ය.

 

2017-02-06-ent-40