රැන්ගොන් අසාර්ථක චිත්‍රපට අතරට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-07-ent-50

සුපිරි බොලිවුඩ් තරු ත්‍රිත්වයක රංගනයෙන් හැඩවූ "රැන්ගොන්" චිත්‍රපටය මේ වනවිට අසාර්ථක චිත්‍රපට අතරට එක්ව තිබේ. පෙබරවාරි 24 වැනි දින බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ වූ මෙම චිත්‍රපටය තිරගත වූ මේ කාලසීමාවේදී ඉන්දීය රුපියල් කෝටි 33ක මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත.

මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නට ඉන්දීය රුපියල් කෝටි 80ක මුදලක් වැය කළ අතර, දැනට එම වියදම් වූ මුදලද සොයා ගැනීමට අපොහොසත් වී තිබෙන බව සඳහන් වේ. ෂාහිඩ් කපූර්, කංගනා හා සායිෆ් අලී ඛාන් රංගන චිත්‍රපටයක් මෑතකදී අසාර්ථක වූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

 

 2017-03-07-ent-51