රාධිකා නිරුවතින් සිටි කතාව බොරුවක්
ජනප්රිය ඉන්දීය සිනමා නිළි රාධිකා අප්තේ ‘ක්ලීන් ෂෙවන්’ නම් කෙටි චිත්රපටයේ නිරූවතින් පෙනී සිටින දර්ශන කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබෙන බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, රාධිකා පවසන්නේ තමන් එවැනි දර්ශනයකට නිරූවතින් මුහුණ නොදුන් බවය.
එහෙත්, මීට පෙර බොලිවුඩ් සිනමාව තුළ ප්රදර්ශනය වූ ‘පාර්චිඩ්’ නම් චිත්රපටයේද ඇය නිරූවතින් පෙනී සිටි බව රාධිකා පවසා තිබුණි. බොහෝ දෙනෙකු පවසන්නේ ‘ක්ලීන් ෂෙවන්’ චිත්රපටයේද ඇය නිරූවතින් පෙනී සිටි ඇතිබවත්, එය මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබිම නිසාවෙන් ඇය එය ප්රතික්ෂේප කරමින් සිටින බවත්ය.