රාණී මුඛර්ජීගේ ‘මර්ධානි’ නැවතත්
රාණී මුකර්ජී රංගනයෙන් දායක වූ ‘මර්ධානි’ චිත්‍රපටය තිරගත වෙමින් ආදායම් අතරට පැමිණි චිත්‍රපටයකි. 2014 වසරේදී තිරගත වූ මෙම චිත්‍රපටය නැවත නිෂ්පාදනය කිරීමට එහි නිෂ්පාදනය ආයතනය වන ‘යෂ්රාජ්’ චිත්‍රපට ආයතනය සූදානම් බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.
මෙම නැවත නිෂ්පාදනයේ අධ්‍යක්ෂණය පළමු චිත්‍රපටයේ තිර රචනය කළ ගෝපි පුත්‍රන් වෙත බාර දී ඇති බවද සඳහන් වේ. ‘මරධානි’ දෙවැන්න පළමු චිත්‍රපටය මෙන්ම සාර්ථක චිත්‍රපටයක් වන බව රාණි මුඛර්ජී පවසා තිබේ.