රාජිනිකාන්ත් ප්‍රශ්න ගොඩක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-25-ent-225

මේ වනවිට ඉන්දීය දේශපාලනයට යොමුව සිටින දමිළ සිනමාවේ සුපිරි වීරයා වන රාජිණිකාන්ත් සිය අලුත්ම චිත්‍රපටය වන ‘කාලා’ හි රූපගත කිරීම් කටයුතු මේ වනවිට නවතා තිබෙන බව සඳහන් වෙනවා. එයට හේතුව නම් ඔහුගේ දේශපාලන කටයුතු සඳහා කාලය වැඩිපුර ලබාගැනීමේ අරමුණින්. එමෙන්ම අප්‍රේල් 25 වැනිදා ප්‍රදර්ශනය වන ‘2.0’ චිත්‍රපටයේ ප්‍රචාරක වැඩ කටයුතු නවතා තිබෙන බවද සඳහන්.

ඉන්දීය මැතිවරණයට මෙවර රාජිණිකාන්ත්ට අමතරව තවත් සිනමා නළු බොහොමයක් එක්ව සිටින බව සඳහන් වෙනවා. දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරු වන කමල් හසන්, විශාල්, කාර්තික්, ක්‍රිති මුර්දා, සරත්කුමාර්ද මෙවර ඉන්දීය මැතිවරණයට ඉදිරිපත්ව සිටින බවද සඳහන්.