රාජිණිකාන්ත්ගෙන් ලක්ෂ 50ක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘කොවිඩ්’ වසංගතයෙන් පීඩා විඳින දකුණු ඉන්දිය ජනයාට අවශ්‍ය ආහාර පාන, බෙහෙත් වර්ග හා ඔක්සිජන් සාන්ද්‍රන ගැනීමට දකුණු ඉන්දීය සුපිරි නළු රාජිනිකාන්ත් සිය පෞද්ගලික ධනයෙන් ඉන්දිය රුපියල් ලක්ෂ 50ක් ලබාදි ඇතැයි වාර්තා වේ.

ඔහු ඒ මුදල අලුතින් පත්වූ තමිල්නාඩු මහා ඇමතිවරයාට ලබාදි ඇත. එමෙන්ම ඔහු පසුගියදා ඉන්දියාවේ නිපදවන්නක් වූ ඇස්ට්‍රාසෙනිකා ‘කොවිඩ්’ එන්තත් මාත්‍රා දෙකම සම්පුර්ණයෙන් ලබාගත් බවද ඔහු පවසා ඇත. රාජිණිට අමතරව තවත් දකුණු ඉන්දීය සිනමා තරු බොහෝමයක් මුදලින් මේ වනවිට ‘කොවිඩ්’ ප්‍රතිකාර සඳහා පරිත්‍යාග කර තිබෙන බව වාර්තා වෙයි. 

20210528Rajini (1) 20210528Rajini (2)