රාජිණිකාන්ත්ට සති දෙකක විවේකයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට හයිද්‍ර්බාද් හි පෞද්ගලික රෝහලෙන් නික්ම චෙන්නායි තම නිවසට පැමිණ ඇති දකුණු ඉන්දිය සුපිරි නළු රාජිණිකාන්ත්ට සති දෙකක පූර්ණ විවේකයක් ගැනීමට වෛද්‍යවරු නියමකර ඇත. ඔවුන් පවසන්නේ රාජිණිකාන්ත් නිවසේ ඇදක් මතම සිට මේ විවේකය ගත යුතුව ඇති බවය.

‘අනන්ත්’ චිත්‍රපටයේ රූපගත කිරිම්ද මේ වනවිට මුළුමණින්ම නවත දමා ඇති අතර, රාජිණිකාන්ත් භාරගත දේශපාලන රැස්වීම් කිහිපයක්ද මේ වනවිට අවලංගු කර ඇතැයි වාර්තා වෙයි. ඔහු මීට සති කිහිපයකට පෙර තමිල්නාඩු මහමැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම්වද සිටියහ.

20201231Rajini (1) 20201231Rajini (2)