දකුණු ඉන්දීය සිනමා නළු රාජිණිකාන්ත් ඔහුගේ නවතම චිත්ර.පටය වන ‘අන්නත්’ චිත්රාපටයේ රූපගත කිරිම් කටයුත්තකට සහභාගි වී සිටින මොහොතකදී හදිසියේම රෝගාතුර වී හයිද්ර්රබාද් නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට රාජිණි මෙසේ රෝහල්ගත කොට ඇත්තේ ඔහුට අධිරුධිර පීඩනය ඇතිවී තිබීම හේතුවෙන් බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, ඉන් පසුව ‘අන්නත්’ චිත්රාපටයේ රූපගත කිරිම් සඳහා සහභාගි වී සිටි අයගෙන් කළ PCR පරික්ෂාවකින් හෙළි වී ඇත්තේ ඉන් 15 දෙනෙකුට කොවිඩ් රෝගය අසාධිත වී ඇති බවය. වෛද්යරවරුන් සැක කරන්නේ මේ වනවිට රාජිණිද කොවිඩ් ආසාධිතයෙකු බවට පත්ව සිටින බවය.