රාජිණිකාන්ත්ගෙන් රුපිලයන් මිලියන 5ක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය සුපිරි නළු රාජිණිකන්ත් විසින් දකුණු ඉන්දිය සිනමා කාර්මාන්තයට ඉන්දීය රුපියල් මිලියන 5ක මුදලක් පරිත්‍යාග කර තිබේ. 'කොරෝනා' රෝගය නිසාවෙන් ඉන්දියාවේ බොහෝ නගර මේ වනවිට වසා දමා තිබෙන අතර, දකුණු ඉන්දීය සිනමා කාර්මාන්තයද මේ වනවිට තාවකාලිව නවතා දමා තිබේ.

ඒ හේතුවෙන් සිය රැකියාවන් තාවකාලිව අහිමි වි ඇති සිනමා සේවකයන් වෙනුවෙන් රාජිණිකාන්ත් මෙම මුදල පිරිනමන්නට තිරණය කර තිබේ. එමෙන්ම තවත් දකුණු ඉන්දීය නළුනිළියන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ද මේ සඳහා සිය පෞද්ගලික ධන පරිත්‍යාග සිදු කොට ඇති බව සඳහන් වේ.  

20200401Rajini-1