රාජිණිකාන්ත්ගේ අවසන් චිත්‍රපට කිහිපය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-22-ent-128

දකුණු ඉන්දීය සිනමාවේ සුපුරු නළුවා ලෙස අදටද සැළකෙන රාජිණිකාන්ත් අවසන් වරට රංගනයෙන් දායක වු චිත්‍රපට 5 ඉන්දී්‍ය රුපියල් කෝටි 200ට වඩා වැඩි ආදායමක් උපයා ගැනිමට සමත්ව ඇත. අවසන් වරට රංගනයෙන් දායක වූ ‘පෙට්ටා’ චිත්‍රපටයද ඉන්දීය රුපියල් කෝටි 270ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ.

‘2.0’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 800ක්, ‘කාලා’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 201ක්, ‘කබාලි’ ඉන්දීය රුපියල් කෝටි 500ක්, ‘ලින්ගා’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 212ක් උපයා ගැනීමට සමත්ව ඇත. ඉන්දීය සිනමා නළුවෙකු රංගනයෙන් දායක වූ චිත්‍රපට 5ක් එක්වර මෙවැනි ආදායමක් උපයාගත් පළමු අවස්ථාව ලෙස සිනමා ඉතිහාසයට එක්වේ.