රාජිණිකාන්ත් දේශපාලනයෙන් ඉවත් වෙයි
දකුණු ඉන්දීය සුපිරි නළුවා ලෙස අදටද හැඳින්වෙන රාජිණිකාන්ත් ඉදිරියේදි පැවැත්වීඹට නියමිත ඉන්දීය පළාත් සභා මැතිවරණයෙන් මේ වනවිට ඉවත්ව තිබෙන බවට තොරතුරු වාර්තා වේ. ඒ සිය පක්ෂේ ඇතුළු අර්බුදයක් හේතුවෙන් බව සඳහන් වේ. මේ වනවිට පක්ෂයේ නම අලලා තමාගේ නාම පුවරු ප්‍රචාරය කිරීමද අත්හිටු වීමටද රාජිණිකාන්ත් කටයුතු කර තිබෙන බව සඳහන් වේ. කෙසේ වෙතත්, රාජිණි ඡන්දයට ඉදිරිපත්ව සිටි පක්ෂයේ ප්‍රබල දේශපලානඥයින් පවසන්නේ ඔහුගේ හිත මිතුරු කමල් හසන් ජයග්‍රහණය කරවීමට ඔහු මෙසේ දේශපාලනයෙන් ඉවත් වූ බවය.