'රාගිනි එම්එම්ස්' නැවතත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-13-ent-179

2011 වර්ෂයේදී ඉන්දියාව දෙවනත් කෙරු චිත්‍රපටයක තෙවැනි කොටසක් එළිදැක්වීමේ පුවතක් ඉන්දියානු මාධ්‍ය විසිනි වාර්තා කරනු ලබයි. මෙහි දෙවැනි චිත්‍රපටය 2014 දී තිරගත කරනු ලැබුවා. මෙම චිත්‍රපටය අද්භූත චිත්‍රපටයක් ලෙස හඳුන්වනු ලබයි. මෙහි තවත් කරුණක් වන්නේ ඇතැම් විට මෙය වැඩිහිටියන්ට පමණක් සීමා වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බවයි. පලමු සහ දෙවැනි චිත්‍රපටය සාපේක්ෂව මෙම චිත්‍රපටයේ සරාගී දර්ශනයන් වැඩි බවත් ඉඟි පලකර තිබේ.

 

2017-09-13-ent-181 2017-09-13-ent-180