රන්වීර් සහ දීපිකා හොරෙන්ම විවාහ වෙලා
පසුගිය කාලයේ උණුසුම් පුවතක් වූයේ දීපිකා පදුකෝනි සහ රන්වීර් සිංග් ගේ විවාහය ගැනයි. විවාහ ගැන බොහෝ දෙනෙක් කතා කලත්, මේ වෙද්දී ඔවුන් දෙදෙනා විවාහ වී අවසානයි.
ඉතාලියේ තමයි ඔවුන්ගේ විවාහ උත්සවය අරන් තියෙන්නේ.
තම විවාහ ඡායාරූප කිහිපයක් දීපිකා තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කරලා තියෙනවා.
ඇය තම විවාහය ආවරණය කිරීමට මාධ්‍ය සඳහා ඉඩ නොදුන්න බවත් පැවසෙනවා.