රන්වීර් ප්රචාරක කටයුතු අරඹයි..
බොලිවුඩ් සිනමා නළු රන්වීර් සිං රංගනයෙන් දායක වූ ‘සිම්බා’ චිත්‍රපටය ඉදිරි සතියේදී ඔස්ට්‍රේලියාවේ හා ෆිජි හි ප්‍රදර්ශනය කිරීමට සූදනම් කර ඇත. මේ වනවිට එම රටවල් ‘කොවිඩ් 19’ වසංගතයෙන් නිදහස්ව ඇති අතර, ඔවුන් ඒ නිසාවෙන් මෙම ‘සිම්බා’ බොලිවුඩ් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ.
රන්වීර් සිංද සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වන බවට ප්රචාරක දැන්වීම් ප්‍රසිද්ධ කර සිටින අතර, ඔහු මීට දින කිහිපයකට දැමු ප්රචාරක දැන්වීමක සටහන් කර තිබුණේ ‘බ්ලොක්බස්ටර්’ චිත්‍රපටයක් නැවතත් ඔබේ ළඟම ඇති සිනමා ශාලාවට ගොඩ වදින බවය. ඔස්ට්‍රේලියාවේ ‘සිම්බා’ චිත්‍රපටය ජූලි 02 වැනිදා ප්‍රදර්ශනය කිරිමට සුදානම් කර ඇත.