රන්වීර් නැතුව දීපිකාට පාළුයි ලු
රන්වීර් සින්ග් සහ දීපිකා පදුකෝනිගේ පෙම් සම්බන්ධතාවය අවසන් වූයේ මීට මාස කිහිපයකට පමණ පෙර බව කවුරුත් දන්නා කරුණකි. නමුත් පසුගියදා දීපිකා පදුකෝනි විසින් සිදුකරනු ලැබූ ක්‍රියාව කාගේත් කතාබහට ලක්විය. ඇය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දක්වා තිබුණේ රන්වීර් නැතිව පාළුයි යනුවෙනි. මේ කාරණාවේදී තවමත් දීපිකා රන්වීර්ට ආදරය කරන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.