රන්වීර් - දිපීකා මිළඟ නිව්යෝර්ක් නගරයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-49

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ගත කළ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුනිළි යුවලක් වූ රන්වීර් සිං හා දිපීකා පදුකෝන් සිය මධුසමය ගත කිරිම සඳහා තවත් නොබෝ දිනකින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය බලා පිටත්ව යාමට නියමිතය. දින හයක කාලයක් ශ්‍රී ලංකාවේ තුළ රැඳී සිටි ඔවුන් දෙදෙනා පසුගිය සඳුදා දින නැවතත් මුම්බායි නගරයට පැමිණි බව ඉන්දීය අන්තර්ජාල වෙබ් අඩවි සඳහන් කර සිටියි. රන්විර් මෙන්ම දිපීකා මේ වනවිට තාවකාලිව රංගනයෙන් සමුගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා නැවතත් රංගන කටයුතුවල නියැළිමට සූදානමින් සිටින්නේ පෙබරවාරි මාසයේදීය.