රන්බිර්ගේ කණ්ඩායම දිනුම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වන විට ‘කොවිඩ්’ රෝගයෙන් ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටින ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්බිර් කපූර්ගේ හිමිකාරිත්වය දරණ ‘මුම්බායි සිටයි එෆ් සී’ කණ්ඩායම පසුගියදා නිමාව දුටු ‘ඉන්දියන් සුපර් ලීග්’ පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත්, මෙහි අවසන් තරගය නැරඹිමට රන්බිර් නොපැමිණි අතර, ඔහුගේ මව නෙතු කපූර් පමණක් අවසන් තරගය නැරඹිමට හා ත්‍යාගය ප්‍රධානෝත්සවයට එක්ව තිබුණි. එමෙන්ම රන්බිර්ට සිය පෙම්වතිය වූ ආලියා භාට්ද සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා සුබපැතුම් එක්කොට තිබුණ බව වාර්තා වෙයි.

20210318Ranbir-1