රතු පැහැති බිකිණියෙන් සැරසුණ පූජා
මේ වනවිට සිය 45 වැනි විය ගෙවා දමමින් සිටින සුරූපි බොලිවුඩ් සිනමා නිළි පූජා බාත්රා පසුගියද ගෝවා මුහුදු තිරයේ රතු පැහැති බිකිණියකින් සැරසි සිටින ඡායාරූප කිහිපයක් සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම හරහා අන්තර්ජාලයට මුදහැර තිබේ.
මේ වනවිට පූජාගේ මෙම ඡායාරූප කිහිපයකට ඉහළ රසික ප්රතිචාර ලැබෙමින් සිටින අතර, ඇයගේ ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම තුළ පළ කළ ඡායාරූපවලට දිනක් ගත වෙද්දි අසූ හත්දාහක පිරිසකගේ කැමැත්ත හිමිව තිබු බව වාර්තා වෙයි.