රතිඤ්ඤා තහනමට අජේගේ සහයෝගය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-23-ent-91

ජාතික අගනුවර රතිඤ්ඤා විකිණීම හා පත්තු කිරීම තහනම් කරමින් මහාධිකරණය විසින් දෙන ලද තීන්දුව පිළිබ`දව අජේ දේව්ගන් කතා කරන්නේ ප‍්‍රශංසාත්මකවය. ඒ නීතිය මුළු රටටම බල පැවැත්වෙන පරිදි නිකුත් කළ යුතුයයි ඔහු කීවේ ගෝල්මාල් අගේන් චිත‍්‍රපටියේ ප‍්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටියදීය. එහෙත් ඔහුගේ එම ප‍්‍රකාශය රතිඤ්ඤා නිෂ්පාදකයන්ගේ හා වෙළෙන්දන් ගේ නොසතුටට හේතු වී තිබේ.

‘‘මේ තහනම හින්දා හු`ගක් දෙනෙකු ගෙ රස්සාවලට කනකොකා අ`ඩනවා කියලා මට නොතේරෙනවා නෙමෙයි.. ඒත් පරිසර දුෂණය වගේම අනතුරු වළක්වන්නටත් මේ තීරණය ගත යුතුම වෙනවා..’’ ඔහු කියයි.

‘‘එතකොට ඊද් උත්සව සමයේ සත්තු මිලියන ගණනක් මරන එක තහනම් කරන්න ඕන නැද්ද..?’’

සමහරු ප‍්‍රශ්න කරති.