රජිනිකාන්ත් දේශපාලනයට එයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියානු සිනමාවේ දැවැන්තයෙකු වන රජිනිකාන්ත් දේශපාලනට ඇතුල් වන බව පසුගිය කාලයේ පුරාම මැවුනු පුවතක් විය. මේ කාරණාව අද (31 වැනිදා) සනාථ කරමින් ඔහු දේශපාලනයට ඇතුලත් විය. ඔහුගේ මෙම ප්‍රකාශයත් සමගින් ඔහුට ආදරය කරන බොහෝ දෙනා සතුටුට පත්බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහුගේ දේශපාලන ගමනට ඉන්දියානු නළු කමලාසන් සහ අමිතාබ් භච්චන් සහයෝගය පලකරන බවද සඳහන් කර තිබේ. එමෙන්ම තම ට්විටර් ගිණුම ඔස්සේ ඔවුන් දෙදෙනා විසින් රජිනිකාන්ත්ට සුබ පතා තිබේ.

20171231Rajini-1