රජිනිකාන්ත් දේශපාලනයට එන ලකුණු
ඉන්දියානු දමිල නළු රජිනිකාන්ත් මේ වනවිට මුළු මහත් ඉන්දියානු ජනතාවම ආදරය කරන කෙනෙකු බවට පත්ව ඇත. ඔහු තම රංගන ජීවිතයෙන් එහා ගිය මනුෂ්‍යත්වය පිරුණු කෙනෙකු බව බොහෝ දෙනා දන්නා කරුණක්. ඔහු දේශපාලනය පිවිසීමට යන කාරණාව පිළිබඳව ඉඟියක් හෙලිකිරීමට සූදානම් බව ඔහු පවසා තිබේ. ඒ ඔහුගේ උපන් දිනය දා. දෙසැම්බර් මාසයේ 12 වැනිදාට ඇති ඔහුගේ උපන්දිනයදා මේ ගැන පවසන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.