රජිනි කාන්ත්ගේ “කාලා” අප්‍රේල් 27දා සිට
දකුණු ඉන්දිය සුපිරි නළු රජිනිකාන්ත්ගේ 160 වන නවතම චිත්‍රපටය වන “කාලා“ චිත්‍රපටය සිනමා ශලා වලට තිරගත වීම අප්‍රේල් 27 ආරම්භ වෙනවා.
චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ පා.රන්ජිත්. මෙහි නිෂ්පාදනය සිදු කර තියෙන්නේ රජිනිකාන්ත්ගේ බෑනා වන සුපිරි නළු ධනුෂ් විසින්.
ධනුෂ්ගේ වොන්ඩබාර් ලේබලය යටතේ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරපටය පසුගිය පෙබරවාරි 28 වැනිදා චිත්‍රපටය නිකුත් කළා.
මෙම චිත්‍රපටයේ රජිනි සමග නානාපටේ කාර් සහ හුමා කුරේෂි රංගනයෙන් දායක වෙනවා.