'රංගිලා' දෙකත් එන ලකුණු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

  2017-03-07-ent-08

අමීර් ඛාන්, ජැකි ෂෙරොෆ් හා උර්මිලා මතෝද්කාර් රඟපෑ "රංගිලා" චිත්‍රපටයේ දෙවැනි කොටසත් නිර්මාණය කරන්නට "රංගිලා" චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රාම් ගෝපාල් වර්මා අදහස් කරමින් සිටින බව සඳහන් වේ.

මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වන "සාර්කාර්" තුන්වැනි චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා කාර්යබහුලව සිටින රාම් ගෝපාල් එම චිත්‍රපටයේ සියලු වැඩ කටයුතු නිමා වූ විගස "රංගිලා" දෙවැනි චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන බව සඳහන් වේ.

 

2017-03-07-ent-09
2017-03-07-ent-10