යෝගී දිනයේදී රකුල්ගෙන් රසිකයන්ට විඩියෝවක්
‘කොවිඩ් 19’ ඉන්දියාව පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් අදටද ඉන්දියාවේ ප්‍රසිද්ධ බොහෝ නගර වසා දමා තිබේ. බොහෝ දෙනෙකු අදටද සිය නිවෙස්වලට වී ස්වයං නිරෝධානයන වෙමින් සිටින අතර, සිනමා නළුනිළියන්ගේද දින චාර්යාව එසේ වී ඇත. මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණ යෝගි දිනය වෙනුවෙන් සිය රසික පිරිස් වෙත අලුත්ම යෝගි ව්‍යායම් ඇතුළත් විඩියෝවක් ඉන්දීය සිනමා නිළි රකුල් ප්‍රිත් සිං විසින් ලබා දී තිබේ.
ඇයගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමේ පළකර ඇති මෙම විඩියෝවෙන් රකුල් රසිකයන් දැනුම්වත් කර තිබුණේ සිනමා කාර්මාන්තයෙන් තාවකාලිව ඉවත්ව නිවසට වී සිටින තමාට තම සිරුරේ හැඩය නොවෙනස්ව පවත්වා ගෙන යාමට යෝගි ව්‍යායම් අතිශය වැදගත් වූ බවය. එමෙන්ම රසික පිරිස්ද මෙම ව්‍යායාම් අනුගමනය කරන ලෙසද ඇය මෙම විඩියෝවෙන් ඉල්ලා සිටි බවද සඳහන් වේ.