යූටියුබ් ගිණුමට මිලියනයක් ආවොත් S** වීඩියෝවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170124Sex-1මේ වනවිට යූටියුබ් ජාලය කියන්නේ ගොඩක් අය දන්න දෙයක්නේ. මේකට මොකක් හරී වීඩියෝවක් දාලා Views ගත්තොත් ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා තමයි ගොඩක් දෙනා හිතන් ඉන්නේ. ඉක්මනට ජනප්‍රිය වෙන්නත් ඒකට  සාමාජිකයන් එකතු කරගන්නත් අමුතුම ක්‍රමයක් අත්හදා බලන කෙනෙක් ගැන කියන්න පුළුවන්. ඒ තමයි ලෙනා නර්සිසයින් නම් යුවතිය.

තමන්ගේ you-tube ගිණුමට මිලියනයක සාමාජිකයන් එක්වුණොත් එයා ඉන්න අසභ්‍ය දර්ශන අඩංගු ලිංගික චිත්‍රපටයක් නිකුත් කරන බව කියලා තියෙනවා.  ඒ වීඩියෝවත් තමන්ගේ You-tube එකට තමයි එකතු කරලා තියෙන්නේ. 22 හැවිරිදි ලෙනා නර්සිසයින් (Lena Nersesian) නමැති තරුණිය මෙලෙස ලිංගික චිත්‍රපටයක් රූගත කිරීමට බලාපොරොත්තු වෙනවාලු.