මෝදි සමග සිනමාවේ ගැටලු ගැන බොලිවුඩ් නළු නිළියෝ සාකච්ඡාවක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2019-01-18-ent-124

ඉන්දියානු සිනමාව තුළ ඇති ගැටලු පිළිබඳව පසුගියදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග බොලිවුඩ් නළුවන් සාකච්ඡා කළ බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. මෙහිදී ඉන්දියානු සිනමාව මුහුණ පා ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇති එම ක්ෂේත්‍රය තුළ ඇති මූලික ගැටලු පිළිබඳව ඔවුන් ලිඛිතව දැනුම් දුන් බවද සඳහන් වෙයි. ඒ ආකාරයෙන් බොලිවුඩ් සිනමාවේ ඇති ගැටලු නිරාකරණ කිරීමට මූලික වෙමින් සිනමාවේ දැවැන්තයන් වන නළු වරුන් ධවාන්, රන්බීර් කපූර්, විකී කෞෂාල් සහ රන්වීර් සිංග් ඇතුලු විශාල නළු නිළි පිරිසක් මේ සඳහා සහභාගි වී තිබේ. මෙම හමුවීමෙන් පසුව රන්වීර්, මෝදී සමග සිටින ඡායාරූපක් අන්තර්ජාලයට එක් කර තිබුණි.

 

2019-01-18-ent-123