මේගන් මාර්ක්ලේ ගැන ප‍්‍රියංකා සතුටින්
සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාර්ක්ලේ ගැබිණියක බැව් ප‍්‍රකාශයට පත් වූ විට ඇගේ හො`ද මිතුරියක වන පි‍්‍රයංකා චොප්රා ඒ පිළිබ`දව බොහෝ සෙයින් සතුටු වුවාය.
‘‘මේක ගැහැනියකගෙ ජීවිතයේ අලූත්ම පරිච්ෙඡ්දයක්.. ඇත්තටම යාළුවෙක් විදියට මම හු`ගාක් සතුටු වෙනවා.. මේගන් මවක් වීමට ආසාවෙන් හිටියෙ.. ඒ හින්දා ඇය මොන තරම් සතුටින් ඇද්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. ඇය මේ අවස්ථාවට ඉතාමත්ම සාර්ථකව මුහුණ දෙයි..’’
සිය මිතුරියට සුබ පතමින් පි‍්‍රයංකා පැවසුවාය.
බි‍්‍රතාන්‍යයේ කිරුළට උරුමකම් කියන හය වැන්නා වන හැරී කුමාරයා සහ හොලිවුඞ් නිළියක වූ මේගන් මාක්ලේ විවාහ වූයේ පසු ගිය මැයි 19දාය. මේ මංගල උත්සවයට පි‍්‍රයංකා චොප්රාටත් ආරාධනා ලැබිණි.