මෙවර ඔස්කාර් සම්මාන උළලේ අවසන් නිර්දේශ මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-22-ent-89

මෙ වසරේ හොඳම සිනමා කෘතියට හිමිවීමට නියමිත ඇකඩමි සම්මානයට චිත්‍රපට අටක් නිර්දේශ ලබා තිබේ.

BlacKkKlansman, Black Panther, Bohemian Rhapsody, The Favourite, Green Book, Roma, A Star Is Born, Vice එම සම්මානය සඳහා සුදුසුකම් ලැබූ සිනමාපට ය.

91 වැනි වරට සංවිධාන කෙරෙන ඇකඩමි නොහොත් ඔස්කාර් සම්මාන උළෙලේ අවසන් වටයට තේරී පත් වූ සිනමා නිර්මාණ ඊයේ දින (22) ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී ප්‍රකාශයට පත් කෙරුණි.

සම්මාන රාත්‍රිය පැවැත්වෙන්නේ එළඹෙන පෙබරවාරි 24 වැනිදා ය.

එම නිර්දේශ පහතින්,

 

හොඳම රංගන ශිල්පියා  

  • Christian Bale - Vice
  • Bradley Cooper - A Star Is Born
  • Willem Dafoe - At Eternity's Gate
  • Rami Malek - Bohemian Rhapsody
  • Viggo Mortensen - Green Book

 

හොඳම රංගන ශිල්පිනිය

  • Yalitza Aparicio - Roma
  • Glenn Close - The Wife
  • Olivia Colman - The Favourite
  • Lady Gaga - A Star Is Born
  • Melissa McCarthy - Can You Ever Forgive Me?

 

හොඳම සහය රංගන ශිල්පියා

  • Mahershala Ali - Green Book
  • Adam Driver - BlacKkKlansman
  • Sam Elliott - A Star Is Born
  • Richard E Grant - Can You Ever Forgive Me?
  • Sam Rockwell - Vice

 

හොඳම සහය රංගන ශිල්පිනිය

  • Amy Adams - Vice
  • Marina de Tavira - Roma
  • Regina King - If Beale Street Could Talk
  • Emma Stone - The Favourite
  • Rachel Weisz - The Favourite

 

හොඳම අධ්‍යක්ෂණය

  • Alfonso Cuaron - Roma
  • Yorgos Lanthimos - The Favourite
  • Spike Lee - BlacKkKlansman
  • Adam McKay - Vice
  • Pawel Pawlikowski - Cold War

 

හොඳම අනුවර්තිත තිර පිටපත

  • The Ballad of Buster Scruggs
  • BlacKkKlansman
  • Can You Ever Forgive Me?
  • If Beale Street Could Talk
  • A Star Is Born

 

හොඳම මුල් තිර පිටපත

  • The Favourite
  • First Reformed
  • Green Book
  • Roma
  • Vice

 

හොඳම විදෙස් භාෂිත සිනමාපටය

  • Capernaum - Lebanon
  • Cold War - Poland
  • Never Look Away - Germany
  • Roma - Mexico
  • Shoplifters - Japan

 

හොඳම ගීතය

  • All The Stars - Black Panther
  • I'll Fight - RGB
  • The Place Where Lost Things Go - Mary Poppins Returns
  • Shallow - A Star Is Born
  • When A Cowboy Trades His Spurs for Wings - The Ballad of Buster Scruggs

 

හොඳම ඇනිමේෂන් සිනමාපටය

  • Incredibles 2
  • Isle of Dogs
  • Mirai
  • Ralph Breaks the Internet
  • Spider-Man: Into the Spider-Verse

 

 හොඳම වාර්තාමය සිනමාපටය

  • Free Solo
  • Hale County This Morning, This Evening
  • Minding the Gap
  • Of Fathers and Sons
  • RBG

 

හොඳම කැමරා අධ්‍යක්ෂණය

  • Cold War
  • The Favourite
  • Never Look Away
  • Roma
  • A Star Is Born

 

හොඳම ඇඳුම් නිර්මාණය

  • The Ballad of Buster Scruggs - Mary Zophres
  • Black Panther - Ruth E Carter
  • The Favourite - Sandy Powell
  • Mary Poppins Returns - Sandy Powell
  • Mary Queen of Scots - Alexandra Byrne

 

හොඳම වේශ නිරූපණය

  • Border
  • Mary Queen of Scots
  • Vice

 

හොඳම නිෂ්පාදන සැලසුම්

  • Black Panther
  • The Favourite
  • First Man
  • Mary Poppins Returns
  • Roma

 

හොඳම දෘශ්‍ය ප්‍රයෝග

  • Avengers: Infinity War
  • Christopher Robin
  • First Man
  • Ready Player One
  • Solo: A Star Wars Story

 

හොඳම සංස්කරණය

  • BlacKkKlansman
  • Bohemian Rhapsody
  • The Favourite
  • Green Book
  • Vice

 

හොඳම හඬ සංස්කරණය

  • Black Panther
  • Bohemian Rhapsody
  • First Man
  • A Quiet Place
  • Roma