මුහුණ නැවුම්ව තබා ගන්නට වතුර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-28-ent-32

දවස පුරා මුහුණ ප‍්‍රබෝධමත්ව නැවුම්ව තබා ගැනීමේ රහස සිධාර්ත් මල්හෝත‍්‍රා හෙළි කර තිබේ.

‘‘මගේ අම්මා තමයි පුංචි කාලෙම මට මේ රහස කියලා දුන්නෙ.. මූණ නැවුම්ව තියා ගන්න නම් හො`දට වතුර බොන්න ඕන.. සැපවත් නින්දක් ලබා ගන්න ඕන.. මම හැමදාම ඇගේ ඒ උපදෙස් අනුගමනය කළා.. ඒත් දැන් මේ වෘත්තියත් එක්ක ඒවා කරන්න අමාරුයි.. සැපවත් නින්දක් ලබා ගන්න නම් කොහොමවත්ම බෑ.. සමහර වෙලාවට වතුර බොන එකත් සීමා කරන්න සිද්ද වෙනවා..’’

ඔහු කියන්නේය.