මුල් කවරය සරසන අඹුසැමිය දෙපල
බොලිවුඩයේ බොහෝ දෙනෙකු ආදරය කරන යුවලක් ලෙස ෂාහිඩ් කපූර් සහ මීරා රාජ්පුත් යුවල හඳුන්වනු ලබන්නේ. ඉන්දියානු ප්‍රසිද්ධ සඟරාවක් වන 'හෙලෝ' සඟරාවේ මෙවර කලාපය සරසවන්නේ ඔවුන් දෙදෙනා විසිනි. එම සඟරාවේ ඇතුල් පිටුවල ඇති ඡායාරූප මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ ඉතාමත් සීග්‍රයෙන් හුවමාර වීම නිසා මෙම සඟරාව කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇති බවයි සඳහන් වෙන්නේ.