මීළඟ විවාහය රන්වීර්ගේ?
බොලිවුඩ් සිනමාවේ විවාහ තුනක් පසුගිය කාලයේ අවසන් විය. එමෙන්ම ඊළඟ විවාහය ලෙස බොහෝ දෙනා පවසන්නේ අර්ජුන් සහ මලෙයිකාගේ විවාහය. ඊට අමතරව වරූන් ධාවන හා සටාෂා දලාල් දෙදෙනාද විවාහයට සූදානමින් සිටින බවත්, ඉන්දියානු ආරංචි මාර්ග සඳහන් කර සිටියි.