මීරාගේ අලුත් පෙනුමට හොඳ ප්‍රතිචාර
Shahid Kapoorගේ බිරිය Mira Rajput පිළිබඳව පසුගියදා සමාජ මාධ්‍ය තුළ කතා බහක් ඇති වුණා.
කතා බහ නිර්මාණය වීමට හේතු වුණේ ඇයගේ හොඳම මිතුරාගේ විවාහ මංගල්‍ය වෙනුවෙන් සැරසී සිටින ඡායාරූප කිහිපයක්.
දම් පැහැති සිල්ක් ලෙහෙන්ගා එකකින් සහ විචිත්‍රවත් ලෙස එම්බ්රෝයිඩර් කළ මෙරූන් - රෝස පැහැ මිශ්‍ර Dupatta එකකින් සැරසී සිටියා.
අලංකාර Choker Neckless එකක් සහ කුඩා කරාබු යුගලක් පැලඳ සිටියා. ඇයගේ මෙම සාම්ප්‍රදායික සරල චාම් පෙනුම වර්ණනා කරමින් විශාල ප්‍රේක්ෂක පිරිසක් අදහස් දක්වා තිබුණා.