මිලියන 50ක රසිකයන් සිටින ප්‍රියංකාගේ ‘ඉන්ටර්ග්‍රැම්’ ගිණුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-2433

මේ වනවිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පදිංචිව සිටින ප්‍රියංකා චොප්රාගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමේ රසික, රසිකාවියන් ප්‍රමාණය මිලියන 50ක් දක්වා වැඩිව තිබෙන බව සඳහන් වේ. ‘යුනිසෙෆ්’ සමාගම සමග නිරන්තරයෙන් සමාජසේවා කටයුතුවල නිතර වන නිසාම ප්‍රියංකාට මෙසේ ආදරය කරන රසික පිරිස් වැඩි වී තිබීමට හේතුව බව විචාරකයන් පවසයි. මිලියන 50ක් රසික ප්‍රමාණයක් තමා සමග සිටීම අතිශය සතුට දනවන්නක් බව ඇය විසින් පසුගියදා සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම තුළින්ම සටහනක් තබා තිබුණි. එමෙන්ම තමා සමග හැම විටම එක්ව සිටින මේ රසික පිරිස නිසා තමා සිය හදෘයාගම ස්තුතියද පුදකර සිටින බව ඇය වැඩිදුරටත් සිය සටහන් තුළින් පවසා තිබුණි.